Please install Sinhala Unicode to read Sinhala letters properly from Siyabasa and update your web browsers specially internet explorer
For internet explorer 9 and below versions you may see inaccurate letters like  ප්රශ්නය
දහම් ගැටළු
මෙම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති ධර්ම සාකච්ඡාවලින් එක් එක් ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු වෙන්කොට නැවතත් මෙහි ඇතුලත් කර ඇත. එමගින් ඇසීමට බලාපොරොත්තු වන ප්‍රශ්නය තෝරා ගැනීමට ඔබට පහසු වනු ඇත.

1. භෞතික දේ තුළින් මනස සතුට හෝ දුක ඇති කිරීම සිහියෙන් දැකීමේදී මෝහය නැතිද?       

2. අපට යමක් හරිද වැරදිද කියා තීරණය කරන්නට බැරිද?

3. තෘෂ්ණාව සම්බන්ධව (ප්‍රශ්නය අපැහැදිලිය)

4. සිත කියන එක උපකරණයක්ද?

5. ඇතිවෙලා නැතිවෙලා යන සිතිවිලිත් පංච ඉන්ද්‍රියත් මම නොවන බව වැටහුනත් මම කියා පුද්ගලයෙක් ඉන්නා බව දැනෙනවා

6. සිල්වත් කෙනෙකුට අපහාස අවලාද කරනු දැකීමෙන් අපේ සිත රිදෙන්නෙ ඇයි?

7. මමත්වයයි සක්කායයි කියන්නේ එකක්ද?

8. ජීවිතයේ එදිනෙදා කටයුතු කරන ගමන්ම සතිපට්ඨානය පුහුණු කරන ආකාරය පැහැදිලි කරන්න 

9. ගේදොර අතුගෑම වැනි ඇලීමකින් හෝ ගැටීමකින් තොරව සිදුවන ක්‍රියාවකදී ඇතිවන කර්මය කුමක්ද?

10. ආනාපානසතියේදී උදරයේ පිම්බීම හැකිලීමට අවධානය යොමුකිරීම වැරදිද?

11. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය පිළිබඳව(ප්‍රශ්නය අපැහැදිලිය)

12. යෝනිසෝමනසිකාරය පිළිබඳව (ප්‍රශ්නය අපැහැදිලිය)

13. අරමුණ සහ ස්පර්ශය පිළිබඳව (ප්‍රශ්නය අපැහැදිලිය)

 
 

සංස්කරණය - නිමාලිකා ඒකනායක